පාසල් ළමුන් දෙදෙනෙකුට ජීවිත අහිමි කළ කුලියාපිටියේ රිය අනතුර

 





කුලියාපිටිය, පල්ලෙවෙල පාලම මතදී අද (අගෝස්තු 27) සිදුවූ අනතුරකින් පාසල් ළමුන් දෙදෙනෙක් සහ ඔවුන් ගමන් කළ වෑන් රථයේ රියැදුරා මරණයට පත්වූහ.

පාසල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් සහ වැලි පැටවූ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් මේ අනතුර සිදුව තිබේ.

තුවාල ලැබූ ළමුන් 13 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති.

ටිපර් රථයේ රියැදුරා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර කුලියාපිටිය පොලිසිය පරීක්ෂණ සිදු කරයි.

Comments

Popular posts from this blog

ලංගම බස් වර්ජනය ඇරඹෙයි